රිච්මන්ඩ් විද්‍යාලය
රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය. ඉතිහාසයආරම්භයක්රි.ව. 1814 දී ලංකාවේ හා ආසියාවේ පළමු මෙතෝදිස්ත පාසැල ලෙස උපත ලැබීය. 1876 මැයි මස මෙම විද්‍යාලය ගාලු අග්‍ර පාසල ලෙස උසස් කිරීම සිදු විය. ක්‍රි.ව. 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නැවත නම් ලැබූ අතර (එංගලන්තයේ මෙතොදිස්ථ සභාවේ අනුමැතියෙන්) රිච්මන්ඩ් විද්‍යාලය පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීය. ආදී කතෘන්පළමු පාසලේ ආදී කතෘ වන්නේ බෙන්ජමින් ක්ලෆ් දේව ගැතිතුමය. ගාලු අග්‍ර පාසලේ විද්‍යාලයේ ආදි කතෘ වන්නේ ජෝර්ජ් බෝ දේව ගැතිතුමාය. ජේ. එච්. ඩැරල් දේව ගැතිතුමා විසින් විද්‍යාලයේ විෂය නිර්දේශය සැකසීමට මහත් වෙහෙසක් ගත් අතර විද්‍යාලය පුරා එවකට පැතිරුණු වසංගත රෝගයෙන් (ටයිපොයිඩ් උණ) පීඩා විඳි සිසුන් හට උපස්ථාන කරන අතරතුර එම රෝගයටම ගොදුරු වී මිය ගියේය. ස්මෝල් දේව ගැතිතුමා සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගණිතයේ පියා ලෙසය. විද්‍යාලයේ පළමු ශ්‍රී ලාංකික විදුහල් පති තුමා වූයේ ඊ. ආර්. ඩි සිල්වා මැති තුමාය. ඔහු ස්මෝල් දේව ගැතිතුමා ගේ ශිෂ්‍යයෙකු විය. ඩී.ජී. වැලිකල මැතිතුමා විද්‍යාලයේ පළමු බෞද්ධ විදුහල්පති විය. කැපී පෙනෙන ආදි සිසුන්
වර්තමානයශිෂ්යයන්දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 5000 ක් පමණ ඉගෙනුම ලබයි. අධ්යාපනයක්රීඩා කටයුතුබැඩ්මින්ටන්ක්රිකට්දකුණු ලක ආදරවන්තයින්ගේ සටන යන විරුදාවලිය ලද වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙහි එක් පාර්ශවයක් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. අනෙක් පාර්ශ්වය වන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි. 2013 වර්ෂය වන විට වාර්ෂික විද්‍යාලන්තර තරග 108 පවත්වා ඇත. රිච්මන්ඩ් විද්‍යාලය තරග 23 ක් ද මහින්ද විද්‍යාලය තරග 21 බැගින් ජයග්‍රහණය කර ඇත පිහිනුම්පා පන්දුදැල් පන්දුචෙස්බේස් බෝලහොකීරගර්පහසුකම්දැනට පවතින එෛතිහාසික වටිනාකමින් යුත් දෑවිද්යාලයේ ප්රධාන ශාලාවවිද්යාලයේ ප්රධාන පුස්තකාලයවිද්යාලයේ ප්රධාන නේවාසිකාගාරයප්රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ. විද්‍යාලයේ පල්ලියබාලදක්ෂ ගෘහයපැරකුම්බා ප්රතිමාවගුරුවරයා සහ ගෝලයා ප්රතිමාවපාසල් ගීය (සිංහල)පෙම්බර රිච්මන්ඩ් මෑණියනි සැම දුක සැප යස අයසෙහිදී උතුම් ඔබේ නම මනෝහරයි ගණිත මිණිත නෙක ශිල්ප කලා උතුම් ඔබේ නම...... ආශ්‍රිත
![]() රිච්මන්ඩ් විද්‍යාලය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Portal di Ensiklopedia Dunia