යුක්‍රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි: Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි . මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාව ට, උතුරින් බෙලාරූස් , බටහිරින් පෝලන්තය , ස්ලෝවැකියාව , හන්ගේරියාව , නිරිත දෙසින් රුමේනියාව , මෝල්ඩෝවා , දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේ ය.
මූලාශ්‍ර
^ "Law of Ukraine "On ensuring the functioning of Ukrainian as the state language": The status of Ukrainian and minority languages" . 20 October 2020.
^ "Population by ethnic nationality, 1 January, year" . ukrcensus.gov.ua . Ukrainian Office of Statistics. 17 December 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 April 2010 .
^ (in uk), Kyiv: Razumkov Center in collaboration with the All-Ukrainian Council of Churches, 22 April 2018, pp. 12, 13, 16, 31, http://razumkov.org.ua/uploads/article/2018_Religiya.pdf Sample of 2,018 respondents aged 18 years and over, interviewed 23–28 March 2018 in all regions of Ukraine except Crimea and the occupied territories of the Donetsk and Lugansk regions.
^ "Ukraine" . The World Factbook (ඉංග්‍රීසි බසින්). Central Intelligence Agency. 23 March 2022.
^ Jhariya, M.K.; Meena, R.S.; Banerjee, A. (2021). Ecological Intensification of Natural Resources for Sustainable Agriculture . Springer Singapore. p. 40. ISBN 978-981-334-203-3 . සම්ප්‍රවේශය 31 March 2022 .
^ United Nations. "Population, including UN projections, 2023" . සම්ප්‍රවේශය 25 February 2023 .
^ a b c d "Report for Selected Countries and Subjects" . IMF .
^ "GINI index (World Bank estimate) - Ukraine" . data.worldbank.org . World Bank . සම්ප්‍රවේශය 12 August 2021 .
^ "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme . 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022 .
^ Net, Korrespondent (18 October 2011). Рішення Ради: Україна 30 жовтня перейде на зимовий час [Rada Decision: Ukraine will change to winter time on 30 October] (යුක්රේනියානු බසින්). korrespondent.net. සම්ප්‍රවේශය 31 October 2011 .