මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සූරියවැව පිහිටා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. මෙය 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉදිකරන ලද අතර එහි ක්‍රිකට් තරඟ 2ක් පැවැත්විය .මෙම ක්‍රීඩාංගනයේ පවත්වන ලද ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර 2010 දෙසැම්බර් 9 වන දින පවත්වන ලදී. මෙම ක්‍රීඩාංගනය නරඹන්නන් 35,000කට පහසුකම් සලසයි. [1][2][3] මෙම ක්‍රීඩාංගණයෙහි ක්‍රීඩා කල හැකි කොටසෙහි දිග මීටර 100 ක් හා පළල මීටර 100 කි. ක්‍රීඩාංගණයෙහි දෙඅග නම් තණමල්විල අග සහ සූරියවැව අග යනුවෙන් වෙති.ක්‍රීඩාංගණයෙහි වත්මන් අභිරක්ෂකයා රවි දිසානායක මහතා වෙයි. ඉතිහාසය2011 ක්‍රිකට් ලෝක කුසලානයමූලික ලිපිය: 2011 ක්‍රිකට් ලෝක කුසලානය
පහත දැක්වෙන තරඟ 2011 පෙබරවාරි මසදී හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරඟය ශ්‍රී ලංකාව හා කැනඩාව අතර 2011 පෙබරවාරි 20 දීන පැවැත්විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 2ක් මෙම ක්‍රීඩාංගනයේදී පැවැත්විය. වැඩිදුරයොමුව
බාහිර සබැඳුම්![]() මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
|
Portal di Ensiklopedia Dunia