මථුරා
මථුරා (ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්‍රාවට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, දිල්ලියේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ ගෝවර්ධන් සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත. ) යනුවෙන් හැඳින්වෙන්නේමේවාත් බලන්නආශ්රේයයන්
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "census2011" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි![]() විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: ![]() මථුරා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. ![]() විකිචාරිකා සතුව Mathura සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි. සැකිල්ල:Hindu holy cities සැකිල්ල:Mathura district සැකිල්ල:Famous Vishnu temples |
Portal di Ensiklopedia Dunia