මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ මෙහි ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. [3] මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත..[4] විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.වැඩි දූරටත් මෙහි සම්පූර්ණ වියදම මිලියන 210කි. චීන රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත. සැලැස්මගගන යාත්‍රාංගණය
ගුවන්පථයගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක් පළල ය. චලන-මගආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ. පර්යන්තය
සෙසු මුහුණුවර
අභිප්‍රාය
ප්‍රතිලාභ
විවේචන
ආශ්‍රිත ලිපිමූලාශ්ර
බාහිර සබැදි
|
Portal di Ensiklopedia Dunia