බෙංගාල බොක්ක

බෙංගාල බොක්ක.

බෙංගාල බොක්ක ඉන්දීය සයුරට අයත් වන සුවිසල් බොක්කක් වන මෙය ඉන්දියාවේ නැගෙනහිර වෙරළත්,ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළත්, බංගලාදේශයේ දකුණු වෙරළත්, මියන්මාර හා තායිලන්ත බටහිර වෙරළත් අතර වන මහ සයුර වසා පවතී.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia