දිවුලපිටිය

දිවුලපිටිය
නගරය
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් කේතය11250[1]
දුරකථන කේතය(න්)031

දිවුලපිටිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගරයක් වේ. එය ගම්පහ නගරයේ සිට කිලෝමීටර 22ක් පමණ දුරින් පිහිටයි.

සංචාරක ආකර්ෂණ

  • බලගල්ල සරස්වතී පිරිවෙණ - දිවුලපිටිය පිහිටි බලගල්ල සරස්වතී පිරිවෙණ, ප්‍රදේශයේ පැරණි බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිත වේ. එය 1903 වර්ෂයේ මාර්තු 7 වන දින පිහිටුවන ලදී.[2]
  • බලගල්ල වලව්ව - නැසීගිය අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසූ වලව්ව වේ.[3] වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍රකාශිතය.

මූලාශ්‍ර

  1. ^ "Divulapitiya". sri-lankan.net. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  2. ^ "බලගල්ල සරස්වතී පිරිවෙණ සෙලිබ්‍රෙට් ගෝල්ඩන් ජුබ්ලී". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 5 අප්‍රේල් 2003. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  3. ^ "ලක්‍ෂමන් ජයකොඩි සූරීන් පිළිබඳ කෙටි සටහනක්‌". දිවයින. 5 සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia