ගාමිණී විජිත් විජිතමුණි සොයිසා

ගාමිණී විජිත් විජිතමුණි සොයිසා
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය
තනතුර දරමින්
22 මාර්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදුමින්ද දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජාතික ලැයිස්තුව සඳහා
තනතුර දරමින්
2015
පාර්ලිමේන්තු මන්ත්‍රී
මොණරාගල දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
2010–2015
තනතුර දරමින්
2000–2004
තනතුර දරමින්
1989–1994
5වන ඌව පළාත් මහ ඇමති
තනතුර දරමින්
22 ජූලි 2004 – 20 අගෝස්තු 2009
පූර්වප්‍රාප්තිකයාඅත්තින්ත මාරකලාගේ බුද්ධදාස
අනුප්‍රාප්තිකයාශෂීන්ද්‍ර රාජපක්ස
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ගාමිණී විජිත් විජිතමුණි සොයිසා යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු හිටපු ඌව පළාත මහ ඇමතිවරයාද වේ. මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහු 1989, 2000, 2001 හා 2010 යන වසර වලදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.[1]

මූලාශ්‍ර

  1. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්සන් 1989" (PDF). ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉලෙක්ෂන්, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය මාර්තු 15, 2013.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia