කැලෑ මල් (1982 චිත්‍රපටය)

කැලෑ මල්
අධ්‍යක්‍ෂණයසුනිල් ආරියරත්න
රචනයධර්ම ශ්‍රී මුණසිංහ
තිර රචනයධර්ම ශ්‍රී මුණසිංහ
කතාවස්තුවටී බී ඉලංගරත්න
නිශ්පාදනයදිල්කි චිත්‍රපට(අනෝජා වීරසිංහ, නන්දන ඩෙප් වීරසිංහ)
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයඩී.බී.නිහාල්සිංහ
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයඑච් එම් ජයවර්ධන
නිෂ්පාදන
company
හොංකොං කලර් මූවී ලැබ් විජය චිත්‍රාගාරය - හැඳල
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 24, 1982 (1982-09-24)

රංගනය

  • ජෝ අබේවික්‍රම - දාස
  • අනෝජා වීරසිංහ - පුෂ්පලතා
  • සනත් ගුණතිලක - චන්දන
  • ඩග්ලස් රණසිංහ - තිස්ස
  • ලීනා ද සිල්වා - නැන්දා
  • ස්වර්ණා මල්ලවආරච්චි
  • නීල් අලස්
  • විජේරත්න වරකාගොඩ
  • රත්නාවලී කැකුණවෙල
  • ස්ටැන්ලි පෙරේරා
  • අනුර මැදගොඩ
  • සෝනියා දිසානායක
  • තිස්ස උඩංගමුව
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ
  • සුගත් සමරකෝන්
  • ප්‍රැන්සිස් වීරකෝන්
  • නවනන්දන විජේසිංහ
  • තිලක් කුමාර රත්නායක
  • ප්‍රසන්ජිත් අබේසූරිය

ගීතයන්

  1. කුන්ද කැලේ පූදින්නේ - මායා දමයන්ති පෙරේරා
  2. කැලෑ මල් පිපේ - සුනිල් එදිරිසිංහ

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
  • අංග රචනය – ඩෙරික් ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා, කේ. පී. කේ. බාලසිංහම්, කේ. බාලසුබ්‍රමනියම්
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං
  • නිෂ්පාදන කළමනාකරු - සිරිතුංග බී. පෙරේරා

විශේෂතා

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛවර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය.

ප්‍රදර්ශනය

එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් – කුරුණෑගල, ජෝති රත්නපුරය යන සිනමා ශාලාහිදී ප්‍රදර්ශනය අරඹන ලදී.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia