සුනිල් ආරියරත්න

මහාචාර්ය සුනිල් ආරියරත්න
උපතජූලි 28, 1949 (1949-07-28) (වයස 75)
නුගේගොඩ
අධ්‍යාපනයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වෘත්තියජේෂ්ඨ මහාචාර්ය
ආගමථේරවාදී බෞද්ධ
සම්මානසත් පියුම් ප්‍රාසාදිනී

විද්‍යෝදය විභූෂණ

කොම්බන්

සුනිල් ආරියරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකි.

අධ්‍යක්‍ෂණයන්

වසර චිත්‍රපට
1978 අනූපමා
1979 පොඩි මල්ලි
1979 සරුංගලය
1980 කිඳුරු කුමාරි
1980 සිරිබෝ අයියා
1981 බඹා කෙටූ හැටි
1981 සතර පෙරනිමිති
1982 බඹර ගීතය
1982 කැලෑ මල්
1983 මුහුදු ළිහිණි
1990 ක්‍රිස්තු චරිතය
2002 සුදු සෙවනැලි
2007 උප්පලවණ්ණා
2012 කුස පබා
2016 පත්තිනි
2018 බිම්බා දේවී හෙවත් යශෝධරා

නිෂ්පාදනයන්

  • සුදු සෙවනැලි

සම්මාන

  • 2003 - හොඳම අධ්‍යක්‍ෂණය - සුදු සෙවනැලි

අඩවියෙන් බැහැර පිටු

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia