ඉරාක හා ලෙවන්ට් ඉස්ලාමිය රාජ්‍යය (ISIS) ලෙස හැඳින්වෙන අතර මෙය අරාබි භාෂාවෙන් "දයේෂ්" ලෙස හැඳින්වෙන සලාෆි , ජිහාඩ් , දැඩි මතධාරි සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාම් ආගමේ සුන්නි නිකායේ සලාෆි මතවාදයන් පිළිගනී. 2014 වසරේදී බටහිර ඉරක ක්‍රියාන්විතය මගින් ඉරාක රජය ප්‍රධාන නගර වලින් පිටමං කිරීම, මොසුල් නගරය අත් පත් කර ගැනීම සහ සින්ජාර් සමුලඝාතනය සමග මෙම සංවිධානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
මෙම සංවිධානය එක්සත් ජාතින් ගේ සංවිධානය හා වෙනත් රටවල් ගණනාවක් මගින් තහනම් කරන ලද සංවිධානයකි. අතිශය කෘර හිස ගසා දැමීම් වල වීඩියෝ දර්ශන හා වෙනත් ඝාතන ක්‍රම , සතුරු සොල්දාදුවන් , සහන සේවකයන් හා මාධ්‍ය ක්‍රියා කාරීන් ඝාතනය හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන විනාශ කිරීම මොවුන්ගේ ක්රුයකාරකම් වලින් සමහරකි. එක්සත් ජාතින් ගේ සංවිධානය යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය හා උතුරු ඉරාකයේ ජන සංහාර වල වගකීම ඉස්ලාමිය රාජ්‍ය වෙත පවරයි.
Islamic State Flag of the Islamic State of Iraq and the Levant
Active 2003–present[ 8] (Various names) [ 9] Ideology Salafist jihadism , Caliphate , anti-Shiaism Leaders Abu Omar al-Baghdadi [ 10] (2006–2010) (Islamic State of Iraq)
Abu Bakr al-Baghdadi (2010–present) (Islamic State of Iraq and the Levant 2010-2014, Islamic State 2014-present) [ 1] Headquarters Ar-Raqqah Area of operations Iraq , Syria , Turkey ,[ 11] [ 12] [ 13] Lebanon [ 14] [ 15] Strength 10,000+[ 16] [ 17] (Up to 6,000 in Iraq, 3,000–5,000 in Syria[ 18] ) Part of al-Qaeda (2004[ 19] –2014[ 20] )Originated as Jama'at al-Tawhid wa-al-Jihad al-Qaeda in Iraq Mujahideen Shura Council Islamic State of IraqAllies Harakat Sham al-Islam
Suqour al-Ezz [ 21]
Al-Nusra Front (only in al-Bukamal )[ 22] Opponents Syrian Armed Forces
Syrian Opposition [ 23] [ 24] [ 25]
Islamic Revolutionary Guard Corps [ 26]
Iraqi Armed Forces
Multi-National Force (2004–2009)
US Forces – Iraq (2010–2011)
Awakening Councils
Turkish Armed Forces (border clashes)[ 27] [ 28] [ 29] [ 30]
Hezbollah [ 31]
Iraqi Shia militias
Al-Nusra Front [ 32]
Ansar al-Islam [ 33]
Peshmerga
Iraqi Turkmen Front [ 34]
People's Protection Units Battles and wars
මූලාශ්‍ර
^ a b c d e උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
newname
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ "Isis rebels declare 'Islamic state' in Iraq and Syria" . bbc.com . සම්ප්‍රවේශය 30 June 2014 .
^ "Political reform in Iraq will stem the rise of Islamists" . The National . 11 June 2014. සම්ප්‍රවේශය 18 June 2014 .
^ "What the Takeover of Mosul Means for ISIS" . Carnegie Endowment for International Peace . 12 June 2014. 4 May 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2014 .
^ "ISIS on offense in Iraq" . Al-Monitor . 10 June 2014. සම්ප්‍රවේශය 11 June 2014 .
^ "ISIS Spokesman Declares Caliphate, Rebrands Group as "Islamic State" " . SITE Institute. 29 June 2014. සම්ප්‍රවේශය 29 June 2014 .
^ "Iraqi City in Hands of Al-Qaida-Linked Militants" . Voice of America. 4 January 2014. සම්ප්‍රවේශය 16 January 2014 .
^ "Al-Qaeda chief disbands main jihadist faction in Syria: Al-Jazeera ", Hürriyet Daily News , 2013
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
ctc29May
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ Waleed Ibrahim (19 April 2010). "Al Qaeda's two top Iraq leaders killed in raid" . Thomson Reuters. සම්ප්‍රවේශය 16 June 2014 .
^ "Reyhanlı saldırısını El Kaide üstlendi" . Oda TV(BAD Source, no evidence provided) . 1 October 2013.
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
AlQaedaAydınlık
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
ISILZaman
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
ISISCNNLebanon
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
ISISBeirut
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
^ Tran, Mark (11 June 2014). "Who are Isis? A terror group too extreme even for al-Qaida" . The Guardian . සම්ප්‍රවේශය 11 June 2014 . Isis has bolstered its strength by recruiting thousands of foreign volunteers in Syria, some from Europe and the US, and is estimated to have more than 10,000 men under its control.
^ "Iraq formally asks US to launch air strikes against rebels" . BBC . 18 June 2014. සම්ප්‍රවේශය 19 June 2014 . Estimated 10,000 fighters in Iraq and Syria.
^ The Islamic State of Iraq and Greater Syria: Two Arab countries fall apart , economist.com.
^ Uppsala Conflict Data Program Conflict Encyclopedia, Iraq, Active dyads in this conflict (Prior names in parenthesis), Government of Iraq – ISI,http://www.ucdp.uu.se/gpdatabase/gpcountry.php?id=77®ionSelect=10-Middle_East# සංරක්ෂණය කළ පිටපත 2013-09-27 at the Wayback Machine
^ "Al-Qaeda disavows ISIS militants in Syria" . BBC. 3 February 2014. සම්ප්‍රවේශය 3 February 2014 .
^ a b "Former Guantanamo detainee killed while leading jihadist group in Syria" . Long War Journal . 4 April 2014. සම්ප්‍රවේශය 19 May 2014 .
^ "Nusra Front pledges loyalty to ISIS: activists" . The Daily Star. 25 June 2014. සම්ප්‍රවේශය 25 June 2014 .
^ "Aleppo: Syria's Stalingrad?" . National Interest. 22 April 2014. සම්ප්‍රවේශය 29 April 2014 .
^ "Al-Qaeda-linked Isis under attack in northern Syria" . BBC. 4 January 2014. සම්ප්‍රවේශය 15 January 2014 .
^ "Syria rebels struggle for control over ISIL-held Raqqa" . ARA News. 13 May 2014. 17 May 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 May 2014 .
^ "Quds force" . Weaselzippers.us. 2014-06-11. සම්ප්‍රවේශය 2014-06-18 .
^ "TSK, IŞİD konvoyunu vurdu" . Milliyet. සම්ප්‍රවේශය 01.02.2014 .
^ "Türkiye IŞİD konvoyunu vurdu" . dw.de. සම්ප්‍රවේශය 01.02.2014 .
^ "TSK, Irak-Şam İslam Devleti Örgütü konvoyunu vurdu" . CNN TURK. සම්ප්‍රවේශය 01.02.2014 .
^ "Turkish army returns fire from al-Qaeda-affiliated fighters on Syrian border – Today's Zaman, your gateway to Turkish daily news" . Today's Zaman . 16 October 2013. සම්ප්‍රවේශය 18 December 2013 .
^ Mortada, Radwan (19 May 2014). "Hezbollah fighters and the "jihadis": Mad, drugged, homicidal, and hungry" . al-Akhbar English . සම්ප්‍රවේශය 9 June 2014 .
^ "ISIS-rebel clashes resume in Deir al-Zor" . The Daily Star . 18 June 2014. සම්ප්‍රවේශය 20 June 2014 .
^ Aymenn Jawad Al-Tamimi (11 May 2014). "Key Updates on Iraq's Sunni Insurgent Groups" . Brown Moses Blog. සම්ප්‍රවේශය 26 May 2014 .
^ In Pictures: Tension in Kirkuk [permanent dead link ]
^ "Jihadists push Syria rebels out of Raqqa" . Now.mmedia.me. Agence France-Presse. 14 August 2013. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 January 2014 .