Republic of Ecuador
රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් (ස්පාඤ්ඤ)
උද්යෝග පාඨය: "Dios, patria y libertad" (ස්පාඤ්ඤ) "Pro Deo, Patria et Libertate" සැකිල්ල:La icon "God, homeland and liberty"අගනුවර Quito විශාලතම නගරය Guayaquil නිල භාෂා(ව) Spanish 1 ජාති නාම(ය) Ecuadorian Ecuadorean[ 1] රජය Unitary presidential republic Rafael Correa Lenín Moreno
• declared
August 10, 1809 May 24, 1822 May 13, 1830 February 16, 1830
• සම්පූර්ණ
272,046 (with[convert: unknown unit ] (75th ) • ජලය (%)
5 • 2010 ඇස්තමේන්තුව
14,790,608[ 2] (65th ) • 2010 ජන සංගණනය
14,306,876[ 3] • ඝණත්වය
53.8/km2 (139.3/sq mi) (151st ) දදේනි (ක්‍රශසා ) 2011 ඇස්තමේන්තුව • සම්පූර්ණ
$119.963 billion[ 4] • ඒක පුද්ගල
$8,327[ 4] දදේනි (නාමික) 2011 ඇස්තමේන්තුව • සම්පූර්ණ
$64,831 billion[ 4] • ඒක පුද්ගල
$4,921[ 4] ගිනි 42මධ්‍යම මාසද (2010) 0.695[ 5] දෝෂය: අනීතික HDI අගය · 77th ව්‍යවහාර මුදල U.S. dollar 2 (USD )වේලා කලාපය UTC −5, −6 (ECT , GALT )රිය ධාවන මං තීරුව right ඇමතුම් කේතය +593 අන්තර්ජාල TLD .ec
නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය (i / ˈ ɛ k w ə d ɔr / E -kwə-dawr ) දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට ශාන්තිකර සාගරයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ඓතිහාසික කේන්ද්‍රයක් වන න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.
මූලාශ්‍ර
^ Ecuador entry at MW.com
^ Department of Economic and Social Affairs
Population Division (2009). [_text_tables.pdf "World Population Prospects, Table A.1"] (PDF) . 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12 . ; ;
^ Preliminary result of Ecuadorian census held on 28 November 2010.
^ a b c d "Ecuador" . International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21 .
^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref>
ටැගය;
HDI
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි