සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d2/Galaxy_Note_7_Logo.svg/250px-Galaxy_Note_7_Logo.svg.png) |
![](//upload.wikimedia.org/wikipedia/si/thumb/7/7b/Samsung_galaxy_note7_gold.png/250px-Samsung_galaxy_note7_gold.png) සැම්සුන්ග් ගැලැක්සි නොට් 7 |
කේතනාමය | Project Grace |
---|
සන්නම | ![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Samsung_Logo.svg/1000px-Samsung_Logo.svg.png) |
---|
නිෂ්පාදකයා | Electronics |
---|
ප්‍රචාරණ පාඨය | The Smartphone that think big |
---|
මාලාව | සැම්සුන්ග් ගැලැක්සි නෝට් මාලාව |
---|
මාදිලි අංකය |
- SM-N930x
- (වාහකයා හා අන්තර්ජාතික මාදිළිය අනුව අවසන් අකුර වෙනස් වෙයි)
|
---|
සංගත ජාලයන් | 2ජී ජීඑස්එම්/ජීපීආර්එස්/එජ් – 850, 900, 1800, 1900 මෙහර්ට්ස්
2ජී සීඩීඑම්ඒ 1xආර්ටීටී – 800, 850, 1900 මෙහර්ට්ස්
3ජී ටීඩී-එස්සීඩීඑම්ඒ – 1900, 2000 මෙහර්ට්ස්
3ජී යූඑම්ටීඑස්/එච්එස්ඩීපීඒ/එච්එස්යූපීඒ/එච්එස්පීඒ+ – 850, 900, ඒඩබ්එස් (1700), 1900, 2000, 2100 මෙහර්ට්ස්
4ජී එල්ටීඊ – කලාප 1-5, 7-8, 12-13, 17-20, 25-26, 28-30, 38-41 |
---|
පළමු නිකුතුව | අගෝස්තු 19, 2016; වසර 8 කට පෙර (2016-08-19) |
---|
විකුණන ලද ඒකක සංඛ්‍යාව | මිලියන 1ක් පමණ |
---|
පූර්වප්‍රාප්තිකයා | සැම්සුන්ග් ගැලැක්සි නෝට් 5 |
---|
වර්ගය | ෆැබ්ලට් |
---|
ආකාර සාධකය | ලෑල්ල |
---|
මාන | 153.5 mm (6.04 in) H 73.7 mm (2.90 in) W 7.9 mm (0.31 in) D |
---|
බර | 169 g (6.0 oz) |
---|
ඇන්ඩ්‍රොයිඩ් | මාෂ්මෙලෝ 6.0.1 |
---|
චිපය මත පද්ධතිය | |
---|
මතකය | 4 GB |
---|
ගබඩාකරණය | 32 GB & 64 GB |
---|
අපහරණීය මාධ්‍යය | 2 TB[convert: unknown unit] තෙක් |
---|
බැටරිය | 3600 mAh |
---|
තිරය | 5.7 in (140 mm) සුපිර් Amoled ස්පර්ශ සංවේදී තිරය. |
---|
බාහිර සංදර්ශනය | Coring gorilla galass 5 වලින් බල ගැන්වේ. |
---|
පසුපස කැමරාව | 13 MP ද්විත්ව පික්සල් තාක්‍ෂණය භාවිත වේ.Auto focus |
---|
ඉදිරි කැමරාව | 8 MP |
---|
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 (සැම්සුන්ග් ගැලැක්සි නෝට්7 ලෙසින් අලෙවිකරණය කෙරෙන) යනු සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් විසින් අලෙවිකරණය කෙරෙන ඇන්ඩ්‍රොයිඩ් ෆැබ්ලට් ස්මාර්ට් දුරකතනයකි. 2016 අගෝස්තු 2 දිනදී එළිදරවු කෙරුණු,එය, ගැලැක්සි නෝට් 5 මාදිළියට අනුප්‍රාප්තිකයා වශයෙන් නිල වශයෙන් නිකුත්කෙරුණේ 2016 අගෝස්තු 19 දිනදීය.
නිකුතුව
එහි එළිදරවුවට පසු දිනදී පෙර-ඇණවුම් සඳහා ගැලැක්සි නෝට් 7 විවෘත වූ අතර , එ.ජ. නිකුතුවක් 2016 අගෝස්තු 19 දිනදී සිදුවිය.[1][2]
2016 අගෝස්තු 31 දිනදී වාර්තා කෙරුණේ, සමහරක් ප්‍රදේශ වලට නෝට් 7 නැව් ගත කිරීම සැම්සුන්ග් විසින් ප්‍රමාද කොට ඇත්තේ, "නිෂ්පාදිතයෙහි තත්ත්වය පිළිබඳව අමතර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින නිසා බවයි"; මෙම නිවේදනය කෙරුණේ, ආරෝපණය කිරීමේදී බැටරි පුපුරා යන බවට පරිශීලකයන් විසින් සිදු කෙරුණු වාර්තා අභියසදීය.[3]
2016 සැප්තැම්බර් 2 දිනදී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී සැම්සුන්ග් විසින් නිවේදනය කෙරුණේ, අරෝපණය කිරීමේදී බැටරිය පුපුරා යෑම නිසා, එය විසින් ලොව පුරා බලපවත්වන අයුරින් ගැලැක්සි නෝට් 7 යළි කැඳවා ඇති බවයි.[4]
බාහිර සබැඳි
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
verge-s7unveil
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
ars-s7unveil
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ^ සැම්සුන්ග් ඩිලේස් ෂිප්මන්ට්ස් ඔෆ් ගැලැක්සි නෝට් 7 ෆො ක්වලිටි කොන්ට්‍රෝල් ටෙස්ටිං, 31 අගෝස්තු 2016. ද ගාඩියන්. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2016
- ^ සිම්ප්සන්, කැම්බල්. "ඉට්ස් ඔෆීෂියල්: සැම්සුන්ග් රිකෝල්ස් ගැලැක්සි නෝට්7 වර්ල්ඩ්වයිඩ්". ගිස්මොඩෝ. සම්ප්‍රවේශය 2016-09-02.