Logoසන්නාම ලකුණක් ලියා පදිංචියේ දී තිබිය යුතු ගුණාංග ලකුණක් යනු යම් සළකුණකි එය තම අදහසක් මතු කිරීමට ඉවහල් වෙයි. එහි තිබය යුත්තේ රූපමය සළකුණු පමණි. කිසි වචනයක් යොදන්නේ ද එම වචනය කිසිෙස්ත්ම යම් භාෂාවක පරීහරණය නොකරන වචනයක් විය යුතුය. වචනයක් භාවිතා කරන්නේ නම් එය තමාම සැකසු වචනයක් විය යුතුය උදාහරණයක් පහත දක්වා ඇත. එවැනි ප්‍රසිද්ධ සන්නාම ලකුණු අධ්‍යයනය කරන්න. * සලකුණක් පමණක් ඇති සන්නාම ලකුණු දකින්නට ඇත. * වචනයක් හා වචන කීපයක් සමග සලකුණත් ඇති සන්නාම ලකුණු ද දකින්නට ඇත. එම වචන පෙර කී ලෙසස සකස් කර ඇත්තේ අලුත් වචන ලෙසයි එ නිසා එම වචනෙය් අයිතිය ද ඹවුන් සතුයි. එම වචනය කිසිම භාෂාවක ශබ්ද කෝෂයක නැති වචනයක් විය හැකිය. එෙස්ම එම වචන වල නිශ්චිත තේරුමක් ද නැත. උදාහරණ ෙලස ' ස්වර්ණවාහිණි.' ලෙස තවත් උදාහරණ සොයා ගත හැකිය. එවිට එහි ඇති සලකුණ හා වචනෙය් අයිතිය ඔවුන් සතු වේ. 1-- සිංහල භාෂාවෙ ඇති පද එකක් හෝ කිහිපයක් ගෙන සන්නාම ලකුණට ඇතුල් කරයි නම්. එම වචනය හෝ එහි ඇති වචනවලින් කිහිපයකින් තෝරා ගත් එක් වචනයකවත් කිසියම් පුද්ගලයෙකුගේ තනි බූදලයක් ලෙස සැලකිය නොහැකිය. එම නිසා එවැනි වචනය හෝ වචන කිහිපය තනි කෙනකුට පැවරීම කළ නොහැකිය.
|
Portal di Ensiklopedia Dunia