මූලාශ්‍ර පිළිබඳ දැන්වීමයි
මෙම ලිපිය විකිපීඩියාවේ සජීවී පුද්ගල චරිතාපදාන ප්‍රතිපත්තියට අනුගත වීම අනිවාර්ය වේ. ලිපිය, චරිතාපදානයක් පිළිබඳව නොවන්නක් වුවත් එය තුල සජීවී පුද්ගලයන් පිළිබඳ ප්‍රකාශ අඩංගු වනනේ නම් පෙර ප්‍රකාශය වලංගු බව සලකන්න. විශේෂයෙන් ම ඉහළ ගුණාත්මක බවින් යුතු මූලාශ්‍ර උපුටා දැක්වීමට සැලකිලිමත් වන්න. සජීවී පුද්ගලයන් පිළිබඳ ලිපි වල ටැබ්ලොයිඩ් පුවත්පත් තුළ පමණක් දැකිය හැකි කරුණු භාවිතා නොකරන්න; වැඩි විස්තර සඳහා මූලාශ්‍ර පිළිබඳ උපදෙස් වෙතට යොමු වන්න. අදාළ තැනැත්තා විසින් ප්‍රකාශ කළ යමක් නොවේ නම්, සජීවී පුද්ගලයන් පිළිබඳ කරුණු සඳහා ස්වයං-ප්‍රකාශිත මූලාශ්‍ර භාවිතා නොකරන්න; වැඩි විස්තර සඳහා WP:BLPSPS සහ WP:BLPSELFPUB වෙත යොමු වන්න.
සජීවී පුද්ගලයන් පිළිබඳ මූලාශ්‍ර රහිත හෝ දුර්වල ලෙස මූලාශ්‍ර දක්වා ඇති විවාදාත්මක කරුණු, විශේෂයෙන්ම ඒවා අපහාසාත්මක නම්, ලිපියෙන් සහ එහි සාකච්ඡා පිටුවෙන් හැකි ඉක්මනින් ඉවත් කළ යුතුය. එවැනි කරුණු දිගින් දිගටම එක් කිරීම සිදුවන්නේ නම් හෝ වෙනත් සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් ඇත්නම්, ඒවා මෙම දැන්වීම් පුවරුව වෙත යොමු කිරීමට කාරුණික වන්න. මෙම ලිපියේ අඩංගු කරුණු ඔබ හා සබැඳි ඒවා නම් සහ ඒ පිළිබඳව ඔබට උදවු අවශ්‍ය නම්, මෙම පිටුව වෙත යොමු වන්න. |