ලංකා දූපතේ ශාක සහ සත්ත්‍ව සංහතියමෙම ලිපිය ශ්‍රී ලංකාවට අයත් ප්‍රධාන දූපතේ ගොඩබිමමේ සහ මිරිදියේ ශාක සහ සත්ත්‍ව සංහතිය පිලිබඳව වේ. ශ්‍රී ලංකාවට අයත් මූදු ශාක සහ සත්ත්‍වයන් මෙහි සඳහන් නොවේ. ශාක සංහතියසපුෂ්ප ශාකකුල 214කට අයත් සපුෂ්ප ශාක විශේෂ 3500කට අධික ප්‍රමාණයක් ඇත. ඉන් 75% පමණ ස්වදේශීය වන අතර ඉතිරි 25% විදේශීය ලෙස සැලකේ. ස්වදේශීය සපුෂ්ප ශාකදූපතේ ස්වදේශීය සපුෂ්ප ශාක වලින් 27%ක් ඊට පමණක් ආවේණික වේ. ලංකා දූපතට පමණක් ආවේණික සපුෂ්ප ශාකප්රධාන ලිපිය: ලංකා දූපතට පමණක් ආවේණික සපුෂ්ප ශාක ලයිස්තුව
මීවනවිශේෂ 350ක් පමණ ඇතැයි අනුමාන කෙරේ. http://www.greenmedia.lk/sinhala/index.php?option=com_content&view=article&id=62:2009-04-06-15-03-07&catid=121:2009-04-06-15-29-34&Itemid=115[permanent dead link] වෙනත් ශාකසත්ත්ව සංහතියක්ෂීරපායීයෝදුපතේ හඳුනාගෙන ඇති ක්‍ෂීරපායී විශේෂ 91න් 16ක් ඊට පමණක් ආවේනික (ඒකදේශික)වේ. කුරුල්ලෝදුපතෙන් කුරුළු විශේෂ 433ක් වාර්තාවී ඇති අතර ඉන් 233ක් නේවාසික කුරුල්ලෝ ලෙස සැලකේ. නේවාසික කුරුල්ලන්ගෙන් විශේෂ 26ක් (සහ යෝජිත අලුත් විශේෂ 7ක්) දූපතට පමණක් ආවේණිකය. සමනල්ලුවාර්තාවී ඇති සමනල් විශේෂ 245න් 24ක් ඊට පමණක් ආවේණිකය. වෙනත් සත්තු |
Portal di Ensiklopedia Dunia