මාලිමාවචුම්බක උතුර පෙන්වන උපකරණයක් ලෙසට මාලිමාව සරලවම හඳුන්වා දිය හැකියි. ![]() මාලිමා යන්ත්‍රය යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි.
ඉතිහාසයචීන ජාතික සොන්ග් රාජ වංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11-12 ශත වර්ෂයන්හිදී උතුර සමඟ අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදවු වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදා ගත් බවට නූතන ඉතිහාසඥයින් පිළිගනු ලබනවා.[1] ගමනාගමනයට මාලිමාවනූතන ගමනාගමනයේදී විවිධ ආකාරයේ මාලිමා ප්‍රයෝජනයට ගනියි. විනෝදාංශයක් වශයෙන් දිගු ගමන් යන අය අතරද දඩයමේ යෙදෙන අය අතරද සරල මාලිමා වර්ග 02කක් වන බේස්ප්ලේට් මාලිමාව සහ එහි වැඩි දියුණු කිරීමක් වන මිරර් මාලිමාව අතිශයෙන් ජනප්‍රිය වේ. වැදගත්කමදිශාව සොයා ගැනීම මූලික කරගෙන මාලිමාව භාවිතය විවිධ ආකාරයෙන් භාවිතයේදී වැදගත් වේ.
ආශ්‍රිත |
Portal di Ensiklopedia Dunia