මාර්තු 0

මාර්තු පළමු වැනිදාට කලින් හා පෙබරවාරි අවසාන දිනට පසුව එළඹෙන දිනය මාර්තු 0 වැනිදා වේ. මෙම දිනය මයික්‍රොසොෆ්ට් එක්සෙල් වැනි සමහර පරිඝණක වැඩසටහන් වලදී අධික අවුරුද්දකදී ඇතිවන ගැටළුව විසදීමට යොදා ගනී.
එමෙන්ම ජ්‍යෝතිෂ්‍ය කටයුතුවලදී ද යොදාගෙන ඇති බව පෙනේ.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia