භූමි දිනය

භූමි දිනය
භූමි දින පෝස්ටරය
Observed byඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියෝ සහ පලස්තීනියානුවෝ
Dateමාර්තු 30
Frequencyවාර්ෂික

මාර්තු 30 දින සැමරෙන භූමි දිනය (අරාබි: يوم الأرض‎, යොම් අල්-අර්ඩ්; හීබෲ: יוֹם הַאֲדָמָה‎‎, යොම් හාදමා, ඉංග්‍රීසි: Land Day) යනු, 1976 වසරෙහිදී එම දිනයෙහිදී ඊශ්‍රායෙලයෙහිදී වූ සිදුවීම් සිහිකරන දිනයක් වශයෙන් ඊශ්‍රායෙලයෙහි අරාබි පුරවැසියන් සහ පලස්තීනියානුවන් විසින් පැවැත්වෙන දිනයකි.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • Land Day හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia