බෙනිටෝ මුසෝලිනී
බෙනීටෝ අමිල්කාර් ඇන්ඩ්‍රියා මුසොලිනී (ඉතාලි: Benito Amilcare Andrea Mussolini) ඉතාලි ජාතික පැසිස්ට්වාදී පක්ෂයේ නායකයා ලෙස ඔහු 1922 සිට 1943 දක්වා ඉතාලිය පාලනය කළේය. 1922 දී ඔහු ඉතාලියේ 40 වැනි අගමැති ලෙස ධූරයට පත්විය. තවද ඔහු ඉතාලි අධිරාජ්‍යයේ පළමු මාර්ෂල්වරයා ද විය. 1940 වසරේදී ඔහු දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ඉතාලිය මෙහෙය වූයේය. බෙනිටෝ ඉතාලි සමාජවාදී පක්ෂයේ සමාරම්භක සාමාජිකයකු ද වෙයි. අවන්තිල් පුවත්පතේ කතුවරයා ද වූයේය. පවුල් ජීවිතය![]() ![]() බෙනිටෝ සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා ලෙස 1883 ජූලි 29 දින ඉතාලියේ ෆෝලි ප්‍රාන්තයේ කුඩා නගරයකදී උපත ලැබුවේය. ඔහුගේ පියා ඇලෙසැන්ඩ්‍රෝ මුසෝලිනී පතල් කම්කරුවකු වූ අතර ඔහුගේ මව රෝසා වෘත්තියෙන් ගුරුවරියක විය. තම පියාගේ සමාජවාදී චින්තනය බෙනිටෝට තදින්ම බලපෑවේය. ඔහු ගැටවර වියේදී ආගමික මතවාද පිළිබඳ ඇති වූ මතභේදයකින් මාපියන්ගෙන් වෙන්වූහ. දේශපාලනයශිෂ්යයකුව සිටියදී ඔහු දේශපාලන රැස්වීම් සංවිධානය කළේය. කතා පැවැත් වූවේය. හමුදාවට බැඳී ස්විස්ටර්ලන්තයට ගිය ඔහු එහිදී ද සමාජවාදීී ක්‍රියාකාරිකයකු වූයේය. 1903 දී එනිසාම ස්විස්ටර්ලන්ත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. 1919 දී ඔහු පැසිස්ට්වාදී පක්ෂය පිහිටුවන ලද්දේය. ඉතාලි හමුදාවේ වසර දෙකක් සේවය කළ ඔහු ඉන් පසු ගුරු සේවයේ යෙදුණේය. ඔහු ඉතාලියෙහි බලය තහවුරු කරගනු ලැබූයේ 1922 වර්ෂයේදීයි. දෙවැනි ලෝක මහා සංග්රාමයපළමු ලෝක යුද්ධයේදී, ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසු ඇතිකරගත් සාම ගිවිසුම් එරටට වාසි සහගත නොවීය. මෙම ගිවිසුම් මඟින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගැනීමට හැකියාව නොලැබුණි. ඒ නිසා ඉතාලිය තුළ යුද්ධයෙන් පසු විරැකියාව, ආහාර හිඟය වැනි ආර්ථික ගැටලු රැසක් පැන නැගිණ. එසේම රට තුළ කම්කරු ප්‍රශ්න උග්‍රවී වැඩවර්ජන රැල්ලක් පැතිරුණි. ඉතාලියේ පැවති මෙම අස්ථාවර තත්වයෙන් ප්‍රයෝජන ගත් බෙනීටෝ මුසෝලිනී 1922 වර්ෂයේදී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය. මුසෝලිනීගේ දේශපාලන ක්‍රමය පැසිස්ට්වාදය ලෙස හැඳින්වේ. පැසිස්ට්වාදය යනු හිට්ලර්ගේ නාසිවාදය මෙන් තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්‍රමයකි. ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනී කළු කමිස හමුදාව නම් සන්නද්ධ භටයන් යොදා ගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කිරීමට කටයුතු කළේය. මෙසේ ඒකාධිපති පාලනය මගින් මුසෝලිනී ඉතාලියේ ආර්ථිකය තරමක් ශක්තිමත් කළ නමුත් 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම් ඉදිරියේ ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය. අභ්‍යන්තර දේශපාලන බලය හැම අතකින් ම තමන් අතට ගොනු කරගත් මුසෝලිනී අනතුරුව ඉතාලි බලය විදේශීය වශයෙන් පැතිරවීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ජර්මනිය මෙන් ම ඉතාලිය ද එක්සත් රටක් බවට පත් වූයේ 1970 වර්ෂයේදී ය. ඒ වන විට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතිකයෝ අල්ලාගෙන තිබුණි. මේ නිසා ඉතාලිය යටත් විජිත පිහිටුවීමට යාමේ දී යුරෝපා රටවල් අතර ගැටුම් ඇතිවිය හැකි පසුබිමක් තිබුණි. ඇඩොල්ෆ් හිට්‌ලර් ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්‌ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස් වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක් පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක් එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය. ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්‌ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්‌ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්‌ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්‌හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්‌ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක් කරන ලෙසට හිට්‌ලර් ඔහුට බලපෑම් කර තිබේ. ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය. දේශපාලනයශිෂ්යයකුව සිටියදී ඔහු දේශපාලන රැස්වීම් සංවිධානය කළේය. කතා පැවැත් වූවේය. හමුදාවට බැඳී ස්විස්ටර්ලන්තයට ගිය ඔහු එහිදී ද සමාජවාදීී ක්‍රියාකාරිකයකු වූයේය. 1903 දී එනිසාම ස්විස්ටර්ලන්ත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. 1919 දී ඔහු පැසිස්ට්වාදී පක්ෂය පිහිටුවන ලද්දේය. ඉතාලි හමුදාවේ වසර දෙකක් සේවය කළ ඔහු ඉන් පසු ගුරු සේවයේ යෙදුණේය. ඔහු ඉතාලියෙහි බලය තහවුරු කරගනු ලැබූයේ 1922 වර්ෂයේදීයි. දෙවැනි ලෝක මහා සංග්රාමයපළමු ලෝක යුද්ධයේදී, ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසු ඇතිකරගත් සාම ගිවිසුම් එරටට වාසි සහගත නොවීය. මෙම ගිවිසුම් මඟින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගැනීමට හැකියාව නොලැබුණි. ඒ නිසා ඉතාලිය තුළ යුද්ධයෙන් පසු විරැකියාව, ආහාර හිඟය වැනි ආර්ථික ගැටලු රැසක් පැන නැගිණ. එසේම රට තුළ කම්කරු ප්‍රශ්න උග්‍රවී වැඩවර්ජන රැල්ලක් පැතිරුණි. ඉතාලියේ පැවති මෙම අස්ථාවර තත්වයෙන් ප්‍රයෝජන ගත් බෙනීටෝ මුසෝලිනී 1922 වර්ෂයේදී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය. මුසෝලිනීගේ දේශපාලන ක්‍රමය පැසිස්ට්වාදය ලෙස හැඳින්වේ. පැසිස්ට්වාදය යනු හිට්ලර්ගේ නාසිවාදය මෙන් තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්‍රමයකි. ![]() ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනී කළු කමිස හමුදාව නම් සන්නද්ධ භටයන් යොදා ගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කිරීමට කටයුතු කළේය. මෙසේ ඒකාධිපති පාලනය මගින් මුසෝලිනී ඉතාලියේ ආර්ථිකය තරමක් ශක්තිමත් කළ නමුත් 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම් ඉදිරියේ ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය. අභ්‍යන්තර දේශපාලන බලය හැම අතකින් ම තමන් අතට ගොනු කරගත් මුසෝලිනී අනතුරුව ඉතාලි බලය විදේශීය වශයෙන් පැතිරවීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ජර්මනිය මෙන් ම ඉතාලිය ද එක්සත් රටක් බවට පත් වූයේ 1970 වර්ෂයේදී ය. ඒ වන විට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතිකයෝ අල්ලාගෙන තිබුණි. මේ නිසා ඉතාලිය යටත් විජිත පිහිටුවීමට යාමේ දී යුරෝපා රටවල් අතර ගැටුම් ඇතිවිය හැකි පසුබිමක් තිබුණි.
![]() ඇඩොල්ෆ් හිට්‌ලර් ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්‌ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස් වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක් පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක් එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය. ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්‌ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්‌ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්‌ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්‌හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්‌ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක් කරන ලෙසට හිට්‌ලර් ඔහුට බලපෑම් කර තිබේ. ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය. ![]() මේවාද බලන්නමූලාශ්ර
![]()
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Portal di Ensiklopedia Dunia