බර්මියුඩාවවෙත යළියොමුව: හැමෝම කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණය තුල ක්‍රියාත්මක වන්නේ පිටසක්වල බලයක් කියලනේ. මේ පෘථිවිය තුල මෙතරම් ගොඩබිම තිබිලත් ඇයි පිටසක්වල ජීවින් මුහුදු තිරයක් තුල පමණක් ඔවුන්ගේ බලය පිහිටුවාගෙන සිටින්නේ. පිටසක්වල ජීවින් යනු බුද්ධිමත් ජීවි කොට්ටාශයකි. ඔවුන් අදින් වසර ගණනාවකම සිට එකම මුහුදු තිරයක් තුල බලය පිහිටුවාගෙන සිටින්නේ. ඇයි ඔවුන් බල ව්යාවප්තියක් සිදු නොකරන්නේ. මෙතරම් දියුණු තාක්ෂණයක් තිබෙන ඇමරිකාවෙන් අයි ඒ පිලිබඳ පරික්ෂා නොකරන්නේ. මෙවැනි ප්රතශ්න රාශියක් හමුවේ බර්මියුඩා ත්‍රිකෝණය මුනිවත රකිති. අත්ලාන්තික් සාගරයේ කෙනඩි තුඩුවත්, බහමා දුපතත්,බර්මියුඩාවත් යන ස්ථාන තුන තිත් තුනකින් යා කර විට ලැබෙන ත්‍රිකෝණාකාර ප්‍රදේශය බර්මියුඩා ත්‍රිකෝණය වේ. මේ ප්‍රදේශය ඉතාමත් භයානක මෙන්ම අද්භූත දේ සිදුවන ප්‍රදේශයකි. මගී නැවු, සබ්මැරීන පමණක් නොවේ අහසේ ගමන් කරන ගුවන්යානා පවා මේ ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. බොහෝ දෙනාගේ විශ්වාසය මෙම ප්‍රදේශයේදී පිටසක්වල ජීවින් විසින් මෙම යානා සොරා ගන්නා බවයි. ඒ පිළිබද සනාථ කරන කරුණු පවා ලැබී ඇත. එක ගුවන්යානයක් ඔය ප්‍රදේශය ආසන්නයේ ගමන් කරද්දී පාලක මැදිරියට ඔහු අවසාන වතාවට පවසා ඇත්තේ තම යානය පිටුපසින් සුදුපැහැති යානා කිහිපයක් පැමිණෙන බවයි.මෙවැනි සිදුවීම් නිසා බර්මියුඩා ත්‍රිකෝණය තුල පිටසක්වල ක්‍රියාකාරකම් සිදුවන බව පිළිගැනේ. නමුත් සමහරුන් දරන්නේ මේ පිලිබඳ වෙනත් මතයකි.ඒ මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අධික බවත් එමනිසා යානා හා නැවු මෙලෙස මුහුද තුලට ගිල ගන්නා බවත්ය. නමුත් ස්ථිරව කිසිවෙකුත් තවම බර්මියුඩා ත්‍රිකෝණය පිලිබඳ මත ඉදිරිපත් කර නැත. Informasi yang berkaitan dengan si/බර්මියුඩාව |
Portal di Ensiklopedia Dunia