පරිශීලක සාකච්ඡාව:Rsekanayakeආයුබෝවන්!![]() නො පැකිළෙන්න! බිය නො වන්න! ආයුබෝවන් Rsekanayake, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => ස්තූතියි ! --Sachira (සචිර ) (talk) 21:09, 14 ජූනි 2015 (යූටීසී) අත්තනෝමතිකව Shwetha විසින් කොපි කඩෙන් මකා දැමු නිවන සාකච්චාවඔබගේ ප්‍රශ්න වලට අදාලව මවිසින් පලකරන ලද පහතින් දැක්වෙන අදහස් ඉතා ඉක්මනින් මකා දැමීම කනගාටුවට කරුණකි --ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී)
ඔබගේ මෙම ප්‍රකාශයට අනුව මෙය ඔබේ අදහසක් නම් "බුදුන් වහන්සේ විසින් පෙන්නා දුන් පරිදි යැයි සඳහන් කිරීම උචිත නොවේ යනු මගේ මතයයි. අඩුම තරමින් ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේනමක් විසින් පාඨ ගෙන හැර දක්වමින් කල දේශනාවක් අසා හෝ ඔබ මෙවන් ප්‍රකාශයක් කලානම් එය නිවැරදියි පිළිගත හැක. හුදෙක් ඔබේ හිතේ හෝ මනසේ සකස් වූ අදහසක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් වැලකුනොත් වඩාත් උචිත යයි මගේ විශ්වාසයයි.--ජයසිරි (talk) 07:52, 26 අගෝස්තු 2016 (යූටීසී) ඔබේ පලවන ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම 'අපට නිවන අසලටවත් යන්න බැරි' යයි ඔබ දරන දුර් මතය පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.
අදට දශකයකට පමණ ඉහත ධර්මය දේශනාකළ දේශකයන් වහන්සේලා අනුදැන වදාළේ මෙතේ (මෛත්‍රි) බුදුන් දැක නිවන් දැකීමක් ගැනයි. නමුත් ඒ අදහස අදවනවිට නිවැරදිව ධර්මය අවබෝද කරගනු ලැබූ (උතුම් නිවන අවබෝධකරගත්) ධර්මධර භික්ෂුන් වහන්සේලා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. (එවැනි රහතන් වහන්සේලා අද මේ ධර්මද්ධිපයේ වැඩසිටින බව බොහෝදෙනා දන්නා කරුණකි) එවන් උතුමන්ගෙන් නිර්මල බුදු දහම අසා දැනගන්න. ඉතා සරලව හා පැහැදිලිව ඒ මගින් ඔබට නිවන දැකගත හැක. සිත ශරීරයෙන් වෙන්ව පැවතීමක් ගැන හෝ එක්ව බැඳී පැවතීමක් ගැන හෝ මම කිසිම තැනක ප්‍රකාශකළ බවක් මගේ මතකයේ නැත. බුදුන් වහන්සේ එවන් දේශනාවක් කර ඇති බවක් ද මම අසා නැත. එබැවින් ඔබගේ දෙවන ප්‍රශ්නය මට අදාළ වන්නේද නැත. --ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී) ඔබේ තුන්වන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ලෙස මා දකිමි. සිත පවතින්නේ මේ මොහොතේ පමණක්ම බවත් අතීත සිතක් හෝ අනාගත සිතක් කියා කිසිවක් නොමැති බවත් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අතීතය මතකයක් පමණි. අනාගතය යනු බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා මිස යතාර්ථයක් නොවේ (තව මොහොතකින් මා මිය නොයාවියයි කිවහැක්කේ කාටද) නිවන දකින්නාහු විසින් එය දැකිය යුත්තේ මේ මොහොතේම මිස එලඹේවියයි විශ්වාසයක් හෝ නැති අනාගතයේදී නොවන්නේය. උපන්දා සිට මේ දක්වා ගෙවාගෙන එන මේ සසර ගමනේ මා සිටින්නේ මේ මොහොතේම පමණක් බව නුවනින් දකින්න. (අතීතයේ සිටි මා දැන් නැත. අනාගතයේ මා පැමිණ නැත.) මේ මොහොතේ මගේ සිතිවිලි අතීත සිදුවීමක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන විය හැක. පසිඳුරන් නිසා ලබන වේදනාවක් සම්බන්දව වියහැක. මේ වේදනාවේ ලක්ෂණයයි වේදනාව නිසා ඇතිවන්නේ තණ්හාවයි ( ඇලීමත් ගැටෙන ස්‌වභාවයත් දෙකම තන්හාවේම ලක්ෂණ වේ)තන්හාවට බැඳී ගිය කල්හි (උපාදාන) භවය සකස්වේ. නැවත උපතක් කරා යන්නේ එබැවිනි. මෙයයි හේතු ඵල ධර්මතාවය. මේ මොහොතේ සිතුවිලි නිරුද්ධ වේ නම් තන්හා උපාදාන නැත . නැවත උපතක් නොවේ.මෙය දැකිය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණි. නිවන් දැකීමෙන් පසු සිතට මොකද වෙන්නේ? සිතේ ස්වබාවය සිතුවිලි ඇසුරු කිරීමයි(අතීත හෝ අනාගත සිතුවිලි සහ වින්දනය මුල් කරගත් සිතුවිලි = සසර ) නිවන යනු සිතුවිලි වලින් නිරුද්දවිමයි. සසරින් එතෙර වීමයි. පැවැත්මක් ඇත හෝ නැත යන මේ දෙකම අන්ත දෙකකි. බුදු දහම කිසිම අන්තයකට යන්නේ නැත. මේ පිළිබඳව පසුව විස්තර කරමි.--ජයසිරි (talk) 08:57, 26 අගෝස්තු 2016 (යූටීසී) --ජයසිරි (talk) 04:05, 29 අගෝස්තු 2016 (යූටීසී)ඔබ උගත් නුවණැති අයෙකු ලෙස තවදුරටත් මා සමග නිවන පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කැමතිනම් පමණක් මම මගේ අදහස් හා මෙතෙක් නිවන පිලිබඳ මා ලත් අවබෝධය ඔබ සමග බෙදා ගැනීමට කැමැත්තෙමි ජයසිරි --ජයසිරි (talk) 04:05, 29 අගෝස්තු 2016 (යූටීසී) ඒසඳහා ඉඩක් දිය හැකිනම් දන්වන්න
හිතවත් සේන. නිවන පිලිබඳ ඉතා වටිනා ලිපි පෙළක් මාගේ විද්‍යුත් තැපෑලට ලැබී ඇත ඒවා නිවන පිටුවේ දමන්නද? ජයසිරි --ජයසිරි (talk) 09:04, 27 සැප්තැම්බර් 2016 (යූටීසී)
112.134.50.157 07:48, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)
InvitationInvitation to Wikiproject Featured articles
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ
මේ විකිපීඩියා ආසියානු මාසයයි
විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතියහිතවත! සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:
ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk)> 04:12, 26 නොවැම්බර් 2015 (යූටීසී) සුභ නව වසරක් වේවා![]() ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා !
සුබ නව වසරක් වේවාඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී) අළුත් පණිවුඩයක්![]() ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න. අළුත් පණිවුඩයක් ? කාගෙන්ද ? කවුද මේ පැහැදිලි නැත. අහන දේ පැහැදිලිව විමසන්න .අත්සන් තබන්න කාරුණික වන්න.--RsEkanayake 07:48, 28 ජනවාරි 2016 (යූටීසී)
ඉංග්‍රීසි එතරම් මට වැටහෙන්නේ නෑ සිංහලෙන් පවසන්න. ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන. ස්තුතියි. --RsEkanayake 08:58, 28 ජනවාරි 2016 (යූටීසී)
දොස් නොකීවෙමි ? හිත රිදුනානම් සමාවෙන්න!මා පැවසුවේ මට එය නොවැහෙටෙන බව පමණි.මක්නිසාද යත් සිංහල විකියේ මුලික ප්‍රතිපත්ති වලට පටහැනි ලෙස මා එය හදුනාගෙන ඇති බැවින් මා එය ප්‍රතික්ෂේප කලෙමි. වරද නිවැරදි කරගනිමින් සිංහලෙන් ප්‍රති පිළිතුරු දුන්නානම් අගනේය.කෙසේ වෙතත් ඔබ දේපල විකියේ වග කිවයුතු තනතුරු දෙකක් දරණ බැවින් භාෂාව භාවිතය පිළිබද පහත සදහන් කරුණු කෙරෙහි ඔබ දෙපලගේ සහ අනෙකුත් පරිපාලකයන්ගේ අවදානයද මේ අවස්ථාවේදීම යොමු කරවන්න ලැබෙනවානම් එම ලැබීම සතුටකි.
ප්‍රථමයෙන් විකිපීඩියාවට සුබ නවවසරකට සුබපැතුම් පිරිනමමි. ආසියානු රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතා වැදගත් ස්ථානයක සිටින්නේ අප රටේ පවතින නිර්මල බුදු දහම නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි. සසරේ අනේකවිද දුක් වින්දිමින් භවගාමී ගමනක නිරතව සිටින අපහට දුකින් මිදීමේ ඒකායන මග නොඑසේනම් ඉතා නිවැරදි මග කියාදෙන්නේ බුදුදහම ඉතා හොදින් උගත් යතිවරන් වහන්සේලා විසිනි. එවන් යතිවරයන් වහන්සේලා මේ යුගයේ බහුලව වැඩවාසය කිරීම අපගේ භාග්‍යයකි. ප්‍රඥවන්ත අප කාගේත් උත්සාහය මේ දුක් සහිත සසර ගමනීන් මිදීම පිණිස අවැසි මගට යොමුවීමට හා ප්‍රතිපදාව අනුගමනය කිරීමට තරයේ අදිටන් කරගැනීමයි. ජයසිරි
ඒ සමගම Lee මහත්මයා විසින් "අළුත් පණිවිඩයෙන්" ලෙස ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය කුමක්ද යන්න මට මේ වෙනතෙක් වැටහී නැති බවද පවසනු කැමැත්තෙමි.ප්‍රශ්නය නිවැරදිව ඉදිරිපත්කරන්නේනම් පිළිතුරක් දීමට අපේක්ෂාවෙන් පසුවෙමි.--RsEkanayake 17:24, 28 ජනවාරි 2016 (යූටීසී) A barnstar for you!
ආයුබෝවන්! මම පරිශීලක:ශ්වෙත වෙමි. ඔබ විසින් මෑතදී තැනූ වර්ගපූර්ණිකාව නමැති ලිපියෙහි සඳහන් කරුණු ඔප්පු කිරීමට කිසියම් එකද මූලාශ්‍රයක් හෝ සඳහන් කර නොතිබූ බව දුටුවෙමි. මූලාශ්‍ර වෙත ආශ්‍රිත නොවෙමින් විකිපීඩියා ලිපි වල කරුණු සඳහන් කිරීමෙන් වලකින්න. විකිපීඩියාවෙහිදී සත්‍යෝක්ෂ්‍යතාවය (verifiability) අතිශයින් වැදගත්ය. කරුණාකර en:Wikipedia:Core content policies පරිශීලනය කරන්න. --- Shwetha (talk) 00:32, 21 අප්‍රේල් 2016 (යූටීසී)
විකීපොතඅපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:23, 21 අප්‍රේල් 2016 (යූටීසී)
මෙම විකිපොත් අඩවිය වෙත එන්නපරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:09, 21 අප්‍රේල් 2016 (යූටීසී)
පැහැදිලි කිරීමක්ඉහත මා විසින් පරිශීලක ඔබ වෙත පෙරදී යොමු කෙරූ සබැදිය ඉංග්‍රීසි විකියට අයත් විකීපොත් අඩවියයි. සිංහල භාෂාව මවු බස නොවන අයට සිංහල බස පිළිබද දැනුමක් ගැනීම උදෙසා මේ වන විට එහි සිංහල භාෂාව සම්බන්ධ විකීපොතක් සංවර්ධනය වෙමින් පවතී. දැනට එහි බොහොමයක් භාෂාවන්ට අයත් අදාල පොත් රැසක් නිර්මාණය වී පවතී. උදා ප්‍රංශ, දෙමළ, ස්පාඥ්ඥ, කොරියන්, හින්දි වැනි බෝහොමයක්. විකිපොත මාතෘකාව යටතේ මා විසින් පරිශීලක ඔබ වෙත පණිවුඩයක් යොදමින් එම සබැදිය දැක්වූයේ ඒ වෙත ගොස් අදාල පණිවුඩයෙන් දැක්වූ කරුණ පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසයි. කෙසේ නමුදු මෙම විකිපොත් අඩවිය වෙත එන්න යන මාතෘකාවෙන් යුතු පසු පණිවුඩය යොදමින් උක්ත පරිශීලකයා මා විසින් දැක්වූ අඩවිය වෙනුවට සිංහල විකියට අයත් සිංහල විකීපොත් සංවර්ධනයට දායකවන්නැයි ඉල්ලා තිබූ අතරම විකීමාධ්‍යහී වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේද එම අඩවිය යන්න දක්වා තිබෙනවා. මා විසින් ඔබතුමන් වෙත අවධානයට යොමුකෙරූ සබැදිය වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති වෙනත් සබැදියක් පිළිපදින ලෙස එම පරිශීලකයා විසින් යෙදූ පසු පණිවුඩයෙහි දක්වන්න යෙදෙන්නට ඇත්තේ කුමන අනවබෝධාත්මක හේතුවක් නිසාවෙන්දැයි යන්න මා නොදනිමි. සසදා බැලීමේදී ස්ථීර හා තහවුරු පරිශීලකයන් අතින් නිතරම පාහේ යාවත් කාලීන නොවන සිංහල විකීපොත් හා සක්‍රීය පරිපාලකවරු හා පරිශීලකයන් රැසක් යටතේ යාවත් කාලීන වන ඉංග්‍රීසි විකී පොත් යන ඉහත පරිශීලකයා හා මා විසින් ගෙනහැර දැක්වූ මෙම අඩවි ද්විත්වයම විකීමාධ්‍ය වෙතින් සම අනුග්‍රහයට හා පිළිගැනීමට ලක්ව තිබේ. ස්තූතියි --L Manju (talk) 07:28, 24 අප්‍රේල් 2016 (යූටීසී)
වර්ගපූර්ණිකාවවර්ගපුර්ණිකාව කාලගවත් නැද්ද ? ඒක සිංහලෙන්ද ලියලා තියෙන්නෙ ?
සිංහල විකිපීඩියාවේ ඊනියා දෙමළ ඊළම පිටුවඉහත පිටුව G3 උපමානය යටතේ ඉක්මනින් මකාදැමීට යෝජනා කර ඇති වුවත්, එය එසේ නොකළ යුතු බවට කීප දෙනෙක් අදහස් අදහස් සහ විරුධත්වය ප්‍රකාශ කර ඇත.ඔවුන්ට ඔවුන්ගේ අඥ්ඥාණකම නිසා එය එසේ නොතේරී වැඩි විස්තරයක් යෝජිතයාගෙන්ම අපේක්ෂා කරයි නම් විරුද්ධ වාදීන් තවත් සිටිය හැකි බැවින්ද ඔවුන්ද එසේ විරුද්ද වූ පසු හෝ එසේ අදහස් දැක්වූ පසු ( හදිස්සියේ පැවසීම අවශ්‍ය නැත ලෝකය හෙට ඉවර නොවන නිසාවෙන් )අපේක්ෂිත විස්තරය දීර්ගාව කිරීමට බලාපොරොත්තු වෙමි.මක්නිසාද යත් එය කෙටියෙන් කීමට නොහැකි කාරණයක් බැවිනි.--RsEkanayake 01:07, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
විකිපීඩියාවේ පිටුවක් පැමිනිලි කරන්නේ කෙසේද?Legal issues :Subjects who have legal or other serious concerns about material they find about themselves on a Wikipedia page, whether in a BLP or elsewhere, may contact the Wikimedia Foundation's volunteer response team (known as OTRS). Please e-mail " info-en-q@wikimedia.org " with a link to the article and details of the problem; for more information on how to get an error corrected, see here. පහත සදහන් ලෙස එය කල හැක.
ඔබේ චෝදනා ඔප්පු කරන්නපරිශීලකතුමනි, ඔබතුමා විසින් වගකීමෙන් යුතුව මා වෙත බරපතල චෝදනා කිහිපයක් එල්ල කොට තිබේ. එම චෝදනා සහිතව විකිපීඩියාවේ ඉදිරි සංස්කරණ කටයුතු සිදුකිරීම මගේ ගිණුම් නාමයට ඉතා අපහසු තත්වයක් ඇතිකොට ඇත. ඔබ විසින් මූලික සාකෂ්‍ය නොමැතිව මා වෙත මෑතකදී එල්ල කෙරූ චෝදනා ලැයිස්තුව ඔබේ පහසුව පිණිස මෙසේ පෙළගස්වමි. තමන්ගේ ප්‍රකාශ වගකීමෙන් යුතුව මෙහි දක්වා ඇති ගෞරවනීය පරිශීලකයෙකු වශයෙන් මෙම චෝදනා වලට සාකෂ්‍ය සපයන ලෙස ඉල්ලා සිටිමි. පදනම් සහිත චෝදනාවන්ට මා පිළිතුරු දෙමි. එවිට ඔබේ සැකයන් දුරුවී මේ ගැටළුව මින් නිමාකිරීමට හැකිවේවි. එසේ නොකොට නැවත නැවත වාරයක් පදනම් විරහිතව චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක විකිපීඩියානුවෙකුගේ හැසිරීම නොවන බව අවධාරණය කරමි.
මෙම චෝදනා සාකෂ්‍ය සහිතව පෙන්වා දීම ඔබගේ වගකීමක් බැව් මා තරයේ විශ්වාස කරමි. මේ නිසා ගරුකටයුතු පරිශීලකයෙකු වශයෙන් හැකිතරම් ඉක්මනට එම චෝදනාවල පදනම් ගෙනහැර දක්වන්න. එසේ නොමැතිනම් ඔබ විසින් ඉදිරිපත් කල එම චෝදනා වෙනත් ද්වේශසහගත අරමුණකින් සිදුකල ඒවා වන්නට වියහැකි බැව් ගම්‍යවීමේ අවකාශ ඉතා වැඩිබව සළකන්න. ස්තූතියි--L Manju (talk) 13:27, 22 ඔක්තෝබර් 2016 (යූටීසී)
දෙපිටිකාට්ටුවාඅඩෝ තොට කෝමදැ? දෙපිටි කාට්‍ටුවා! තෝ තාම කොටවනවද? උඹ කොහොමත් කුණු වලි අදින කුකුළනේ. තොට ඉතින් මම කියන්නේ නෑ! ෆුක දීපන් රෙද්දේ විකිපීඩියාවට, තුහ්ඃ නොදකින් කාලේ.... උඹලා වගේ එවුනුත් ඉන්න ඕනේ අපිට හැදෙන්න--Ravindu Navin (talk) @ ඇල මංජු මහතාණනි, මා නැති සොවින් පෙලෙන බව දනිමි. දෙමළ ඊලාම් පිටුවට අවශ්‍ය පිළිතුර එදිනම සාදා තිබුනත් පල නොකලෙමි. මිනිස්සු ගොනාට අන්ඳගෙන විකිපීඩියාවේ දෙමල ඊලම නිර්මාණය හදන්න වැඩේ දැන් පහසුවෙන් කරගෙන යන්න පුලුවන් නේද ? මෆට් ෂෝ පෙන්නමින් සිංහල විකියේ admin වෙන්න නේද වලිකන්නේ.? සිංහල යකාගේ හැටියට විමානේ හදාගෙන ඇඩ්මින් ගත්තම වැඩේ ගොඩ නේද ? ලගදීම එන්නම්. පිළිතුරු රැගෙන.--RsEkanayake 04:08, 9 ජූලි 2017 (යූටීසී) දෙමළ ඊලාම් පිටුවට අවශ්‍ය එදිනම සාදා තිබූ පිළිතුර මේකද?උපුටා ගැනීම මුහුණු පොත (2016) (සිංහල විකිපීඩියාවටත් කොටි රිංගලා ඉංග්‍රීසි විකිපීඩියාව පමණක් නොව සංවිධානාත්මක ලෙස දෙමළ ජාතිකයින් විසින් සිංහල විකිපෙඩියාවද ආක්‍රමණය කරමින් පවතී. එල් මංජු (L Mnju) නමැති නාමයෙන් පෙනීසිටින මෙම ද්‍රවිඩ ජාතිකයා සිංහල විකිපෙඩියාවේ ඇති සිංහල සාහිත්‍ය , ඉතිහාස සහ බෞද්ධ පිටු සංස්කරණය කරමින් කටයුතු කෙරේ. මොහුගේ පරම (සංවිධානාත්මක දෙමළ කණ්ඩායමේ) අභිප්ප්‍රාය වනුයේ සිංහල විකිපෙදියාවේ වැඩි බලතල ඇති “පරිපාලක “ ඇඩ්මින් තත්වය ලබාගැනීමයි.මොවුන් (මෙම දෙමළ කණ්ඩායම )සිංහල විකිපෙඩියාවේ පරිපාලකත්වය ලබාගතහොත් .අපගේ ඉතිහාසය සියලු කරුණු මුලින් උපුටා දමනු ඇත.මොහු වැඩි සංස්කරණ ගණනක් කරනු ලබන්නේ සංවිධානාත්මකව කටයුතු කරන නියාවෙනි. මොහු විසින් සිංහල විකිපෙඩියාවට අලුතෙන් ඇතුළුවන නවක ගිණුම් (සිංහල බෞද්ධ ලෙස කටයුතු කරන) දුටු වහාම ඔවුන්ට විකිපෙඩියාව එපා වන ලෙස කටයුතු කර ඔවුන්ව පන්නා දමයි. (ඔවුන්ගේ අභිලාශය ඉටුවන ලෙස) සිංහලයිනි අවදිවවූ ! කරුණාකර පරිගණක හැකියාව ඇති අයවලුන් සිංහල විකිපෙඩියාව තුල ලියාපදිංචි වී දෙමළ ආධිපත්ය පලවා හරිමු ! දෙමළ ඊලාම් යන ඉංග්‍රීසි පිටුව කොටි ත්‍රස්තවාදියකු විසින් තනා ඇති විකිපීඩියාවේ ඇති මෙහි ඉංග්‍රිසි භාශා සබැඳිය සංස්කරණය නොකල හැකි පරිදි සකස් කොට ඇති අතර එමගින් ජාත්‍යන්තරය වෙත අසත්‍ය තොරතුරු පැතිරීමක් සිදුවේ ..(එහි තිබෙන්නේ මීට සපුරා වෙනස් අභූත කතාවකි ) එයින් සිදුවිය හැකි හානිය අමුතුවෙන් මතක් කලයුතු නැත ..එබැවින් වහාම මෙම කොලම විකිපීඩියා පාලක ඒකකය වෙත වාර්තා කර ඉවත් කර යුතුය . https://en.wikipedia.org/wiki/Tamil_Eelam මේ සියල්ල පසුපස සිටින කොටියා හදුනාගනිමු ! එල් මංජු (L Mnju) නමැති මෙම කොටියා සිංහල විකිපීඩියාවේ දෙමළ ඊළම නමැති පිටුව ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කර පහත කොමෙන්ට් ඒකද දමා ඇත. “ෆෙස්බුක් එකෙත් ලොකු විරෝධතා ප්‍රචාරයක් මෙම විකිපීඩියා මාතෘකාව ගැන එකපාරටම ඇතිවෙලා තියෙනවා. අද මෙහි ඉංග්‍රීසි පිටුව වන්ද්‍යලනයට ලක්වෙලා. පෙනන විදිහට මෙම පිටුවටත් වන්ද්‍යලන සිදුවුවහොත් සුදුසු පරිදි ආරක්ෂණයකට ලක් කල යුතු වේවි යැයි සිතමි”.--L Manju (talk) 08:53, 5 ඔක්තෝබර් 2016 (යූටීසී) https://si.wikipedia.org/…/%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B… එල් මංජු(L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන දෙමළ විකිපෙඩියා පිටුව. https://ta.wikipedia.org/…/%E0%AE%AA%E0%AE%AF%E0%AE%A9%E0%A… එල් මංජු (L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන සිංහල විකිපීඩියා පිටුව. https://si.wikipedia.org/…/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B… එල් මංජු (L Mnju) නැමැති දමිල ජාතිකයා විසින් කරන ඉංග්‍රීසි විකිපීඩියා පිටුව. https://en.wikipedia.org/wiki/User:L_Manju එල් මංජු (L Mnju) කොටියාගේ පිටුවේ කොමෙන්ට් කර ඔහුගේ නිරුවත හෙළිකරන්න . https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju ) උපුටා ගැනීම අවසන් මුහුණු පොතට ලොග් වෙන අනිත් අය මේ වචන දාලා සර්ච් කරන්න කලින් මෙවැනි අපහාස පෝස්ට් අයින් කර ගන්න. මේක පෝස්ට් කරලා ගොඩකල් ගියත් සම්බන්ධව මම නිශ්ෂබ්ධව සිටියේ මෙය ඉන් අවසන් වූවා යැයි හිතලයි. අපේ රටේ අන්තර්ජාල සම්බන්ධ අපරාධ වළක්වන ආයතන තිබෙන බව මම මතක් කරන්න කැමතියි. අශ්ලීල සහගතයි අහක ඉන්න මේ කිසිදු දෙයක් ගැන අවබෝධයක් නැති සාමාන්‍ය පුද්ගලයින්ව මේ වගේ ළදරු අන්තර්ගතයන් පෝස්ට් කරන්න යොදා ගැනීම ගැන. කොහොම නමුත් කියන්න තියෙන්නේ මගේ නිරුවත හෙළිකරන්න කියල අනිත් අයට කියන්න ගිය ඔයාලා පවුල් පිටින් එළිපිට නිරුවත් වුනා කියලයි. කරුණාකර ඉල්ලා සිටින්නේ විකිපීඩියාවට ප්‍රයෝජනවත් ලෙස දායක වන්න කියලයි.--L Manju (talk) 09:53, 9 ජූලි 2017 (යූටීසී) @L Manju මහතාණනි !මෙය අදයි මා දුටුවේ , ඔබට මා මෙහි ආරාධනා නොකලෙමි.ඔයා තොප්පියක් දාගෙනම මේ ඇවිත් තියෙන්නේ කොහෙවත් යන එකකට. මා විකියෙන් ඈත්වී කලක් ගතව්ව් ඇත.මා ඔබට ලියපු පිළිතුර මා සතුව තවම ඇත.මංජු උතුමාණනි ! එය පල කිරීමට අවසර අයදිමි! ඔබට එසේ අපහාසයක් කලානම් කවුරුහරි කරලා ඇති .වැඩේ හරියට දැනගෙන වෙන්න ඇති.පවුල් පිටින් එළිපිට නිරුවත් වුනාද?කාගේද ? ඔයාගේද?මේ තිබෙන නිරුවත ඔයාගේද ?--RsEkanayake 01:24, 7 නොවැම්බර් 2017 (යූටීසී) ආයුබෝවන්හෙලෝ, ඔබ මේ මට උදව් කළ හැක: ටෙයිඩ්.--87.223.142.48 12:35, 7 අගෝස්තු 2017 (යූටීසී) විකිපීඩියා ආසියානු මාසය 2017විකිපීඩියා ආසියානු මාසය 2017මහත්මයාණෙනි,
ඔබට විකිපීඩියා ආසියානු මාසය 2017 සඳහා විනිසුරුවකු ලෙස සම්බන්ධ විය හැකි ද?----Yasasuru (talk) 02:24, 7 නොවැම්බර් 2017 (යූටීසී)
A barnstar for you!
ලිපි 20,000 සීමාවඊයේ සිංහල විකිපීඩියාව ලිපි 20,000 සීමාව පසු කර ඇත. ජයවේවා! -- Lee (talk) 14:06, 14 දෙසැම්බර් 2023 (යූටීසී) |
Portal di Ensiklopedia Dunia