නෙලුම් පොකුණ

වෙත යළියොමුව:

නෙළුම් පොකුණ
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයපුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි
පිහිටීමපොලොන්නරුව

නෙළුම් පොකුණ හෙවත් පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. මෙම ශෛලමය පොකුණෙ හි වැදගත්කම වන්නේ මෙට නෙළුම් මලක ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම පොකුණ ඉතා කුඩා වූ ශිලා පොකුණකි. මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සකස් කර ඇති බවට විශ්වාස කෙරේ. විශ්කම්භය අඩි 24. 9 ක් වූ මෙම පොකුණ තනිකරම කළු ගලින් නිර්මිතව ඇත. මෙම පොකුණ සම්පූර්ණයෙන් ගත්කල පෙති 8 ක් පහල මට්ටමේ සිට ඉහලට පඩිපෙල් ආකාරයෙන් විහිදේ.


මේවාද බලන්න

Informasi yang berkaitan dengan si/නෙලුම් පොකුණ

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia