දෙව්දහ

දෙව්දහ නාගරිකය
देवदह नगरपालिका
නාගරිකය
රට නේපාලය
කලාපයලුම්බිනි කලාපය
දිස්ත්‍රික්කයරුපන්දෙහි දිස්ත්‍රික්කය
ජනගහණය(2011)
 • මුළු42,953
වේලා කලාපNST (UTC+5:45)
දුරකථන කේතය(න්)071
වෙබ් අඩවියwww.devdahamun.gov.np

දෙව්දහ යනු නේපාලයෙහි අළුතින් පිහිටවුණු නාගරිකයන් 72 අතරින් එකකි.[1][2][3]

ඉතිහාසය

දෙව්දහ යනු කෝලිය රාජධානියට අයත්ව පැවති හා වර්තමානයෙහි නේපාලයෙහි රුපන්දෙහි දිස්ත්‍රික්කයට අයත් නගර ප්‍රදේශයකි. උන්වහන්සේගේ චාරිකා වලදී බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ සිටි අතර, විවිධ කාරණා සම්බන්ධයෙන් හික්ෂුන් වහන්සේලාට ධර්මය දේශනා කලහ.[4]

මූලාශ්‍ර

  1. ^ "Municipalities in Nepal: their Websites, Official Facebook Page & ICT". TechSansar.com. සම්ප්‍රවේශය September 8, 2015.
  2. ^ "72 new municipalities announced", Republica, 9 May 2014
  3. ^ "Govt announces 72 new municipalities" සංරක්ෂණය කළ පිටපත 2014-10-06 at the Wayback Machine, The Kathmandu Post, 9 May 2014
  4. ^ S.iii.5f; iv.124f; M.ii.214

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia