ජිහාද්

ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන තේරුම් ගෙන දේ. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

  1. චෛතසිකයෙන් කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමඟ කරන්නාවූ චෛතිසික අරගලය.)[1]
  2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගිවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම. මෙහි සඳහන් සටන ජිහාදයක් බවට පත්වන්නේ ලිපියකින් තව තම මතයට පටහැනි අයෙකුට මරණ තර්ජන ඉදිරිපත්වීම නොවේ. එය ඉස්ලාමීය රාජ්‍යයක් හෝ ඉස්ලාමීය නායකයෙකුගේ හෝ මුලිකත්වයෙන් අයුක්තියර එරෙහිව සාමුහිකව කරන්නාවූ ක්‍රියාවකි.)
  3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)[2]

ජිහාඩ් වදනේ උපත සහ අර්ථය

ජිහාඩ් වදනේ භාවිතයන්

කුඩා හා විශාල ජිහාඩ් අතර වෙනස

ශේෂ්තටම ජිහාඩය

අධ්‍යාත්මික ජිහාඩය

විවිධ මුස්ලිම් කණ්ඩායම් විසින් ජිහාඩ් දකින අයුරු

අහමඩියා

කුරාණවාදීන්

සුන්නි

සුෆික්

අතීතය

මුල්කාලීන

මුස්ලිම් සහෝදරත්වය

සැඳහුම

උපුටා දැක්වීම

  1. ^ Morgan, Diane (2010). Essential Islam: A Comprehensive Guide to Belief and Practice. ABC-CLIO. p. 87. ISBN 0-313-36025-1. සම්ප්‍රවේශය 5 January 2011.
  2. ^ John L. Esposito, Dalia Mogahed, Who Speaks for Islam? What a Billion Muslims Really Think (Gallup, 2007) p. 20 f.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia