ඛෆ්රේ

කෆ්රේ රජ විසින් ඊජිප්තු මහා පිරමීඩ ත්‍රිත්වයේ දෙවන පිරමීඩය ඉදි කරන ලදී. එය මහා පිරමීඩය පිහිටි ස්ථානයට වඩා ඉහල තැනක පිහිටා ඇති නිසා මහා පිරමීඩයට වඩා උස බවක් පෙන්වයි. සුප්‍රසිද්ධ මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව මේ පිරමීඩය ඉදිරියෙන් පවතින අතර ඒ අසල IV තුත්මෝසිස් රජගේ ශිලාස්ථම්භයක් ද දක්නට ඇත.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia