ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
ආදර්ශ පාඨය"අගය වැඩිකිරීමේ විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය"
පිහිටුවන ලද්දේ1 ජූලි 2005 (2005-07-01)
වර්ගයපොදු
කුලපතිත්‍රිපිටකාචාර්‍ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උපකුලපතිආචාර්ය. ජේ.එල්. රත්නසේකර
ශිෂ්‍යයන්3,000
උපාධි අපේක්ෂකයා2,400
පශ්චාත් උපාධි අපේක්ෂකයා50
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකා
අනුබද්ධ කිරීමවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
වෙබ් පිටුවhttp://www.uwu.ac.lk

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 2009, අගෝස්තු මස 05 වන දින නිල වශයෙන් විවෘත වූ අතර එය ශ්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්ව විද්‍යාලයයි.[1] ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 22 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 15583 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [2]

අධ්‍යනපීඨ හා උපාධි පාඨමාලා

අධ්‍යන පීඨ 4ක් යටතේ උපාධි පාඨමාලා 13ක් පවත්වයි.

පරිගණක විද්‍යා හා තාක්ෂණ විද්‍යාගාරය

සත්ව විද්‍යාව හා අපනයන කෘෂිකර්ම පීඨය

  • . ජලජ සම්පත් හා තාක්ෂණය
                         B.Sc in Aquatic Resources & Technology
  • . සත්ව විද්‍යාව
                         B.ASc
  • . අපනයන කෘෂිකර්මය
                         B.Sc in Export Agriculture
  • . තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය වැඩිකිරීම
                         B.Sc in Palm & Latex Technology & Value Addition
  • . තේ තාක්ෂණය සහ අගය වැඩිකිරීම
                         B.Sc in Tea Technology & Value Addition

විද්‍යා හා තාක්ෂණික පීඨය

  • . විද්‍යාව හා තාක්ෂණය
                         B.Tech in Science & Technology
  • . පරිඝණක විද්‍යාව හා තාක්ෂණය
                         B.Sc in Computer Science & Technology
  • . කාර්මික තොරතුරු තාක්ෂණය
                         B.IIT
  • . භූ සම්පත් හා තාක්ෂණය
                         B.Sc in Mineral Resources & Technology

කළමනාකරණ පීඨය

  • . ව්‍යවසායකත්වය හා කළමනාකරණය
                         B.BM in Entrepreneurship & Management
  • . ආගන්තුක සත්කාරය, සංචාරක කර්මාන්තය සහ අවස්ථා කළමනාකරණය
                         B.BM in Hospitality, Tourism & Events Management hoiya

තාක්ෂණික අධ්‍යන පීඨය

  • . ඉංජිනේරු තාක්ෂණවේදය
                         B.Engineering Technology 
  • . ජෛව පද්ධති තාක්ෂවේදය
                         B.Bio Systems Technology 


පශ්චාත් උපාධි පාඨමාලා

  • . ආයුගණක විද්‍යාව - පශ්චාත් උපාධි පාඨමාලාව
                         PGD in Actuarial Science

කෙටි කාලීන පාඨමාලා

කෙටිකාලීන පාඨමාලා 12කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවන අතර, කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලා දෙකක්ද මෙහෙයවයි.

බාහිර සබැඳුම්

  1. ^ President opens new Uva-Wellassa University, http://www.colombopage.com/archive_091/Aug1249483706CH.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-22 
  2. ^ http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia